වැරදි ආහාර රටාව සහ ව්‍යායාම නොකිරීම දියවැඩියාවට හේතුව බවත් දියවැඩියා රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් පවතින බවත් වෛද්‍යවරුන් පවසනවා.
තමන්ගේ මුහුණ ලෙසම පාද ද රැකගත යුතු බවයි වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ.
දියවැඩියා රෝගීන් නිරන්තරව පාද පරීක්ෂා කළ යුතු බවත් පාදයේ යම් රතු වීමක් , තුවාලයක් ඇති වී ගෙන එන විටම ප්‍රතිකාර කළ යුතු බවත් වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.


