28 C
Colombo
Thursday, November 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැක මෝටර් රථයක් පසුපස පැන්නූ පොලිස් යතුරු පැදිය අනතුරක

සැක මෝටර් රථයක් පසුපස පැන්නූ පොලිස් යතුරු පැදිය අනතුරක

පුත්තලම සේතපොල ප්‍රදේශයෙ හරහා පොලිස් අණ නොතකා අධික වේගයෙන් ධාවනය කළ මෝටර් රථයක් පසුපස හඹා ගිය පුත්තලම කොට්ඨාශ අධිවේගි මහා මාර්ග පොලිස් යතුරු පැදි ඒකකයෙ නිළධාරීයකු යතුරු පැදි අනතුරකින්  තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව නොරෝච්චෝල පොලිසිය පැවසිය.

මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ පුත්තලම කොට්ඨාස පොලිස් මහා මාර්ග යතුරු පැදි ඒකකයේ පොලිසි සැරයන් වරයෙකි.

අධික වේගයෙන් කල්පිටිය දෙසින් පැමිණි මෝටර් රථයකට නවතින ලෙස සංඥා කළ ද අන නොතකා එම මෝටර් රථය ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.