29 C
Colombo
Saturday, November 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරටට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් දෙන්නයි මේ හදන්නේ - කාදිනල් හිමි

රටට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් දෙන්නයි මේ හදන්නේ – කාදිනල් හිමි

අද අධ්‍යාපන අමාත්‍යංශය මගින් 6 වසරේ සිට රටට නොගැලපෙන ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට කටයුතුු කරන්නේ ජාත්‍යන්තර සංවිධාන වල උවමනාවට බවත්
මෙවැනි දේවල් වහා නැවැත්වීමට පාලකයින් කටයුතු කළ යුතුව ඇතැයි කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ මීරිගම දී ප්‍රකාශ කළා.
අපේ රටේ යුද්ධයක් තිබේදීත් එය අවසන් කළ බවද ඒ අනුව මෙවැනි දේවල්ද නැවැත්වීමට එක් විය යුතුව ඇතැයි උන්වහන්සේ ප්‍රකාශ කළා.
මේවා පිළිබඳව ජනාධිපතිවරයා තීරණයක් ගත යුතුව ඇතැයි ද උන්වහන්සේ සඳහන් කළා.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ මීරිගම කීණදෙනිය ප්‍රදේශයේ අලුත්වැඩියා කල ස්තෙපනමුනි දේවස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්