24.5 C
Colombo
Monday, December 8, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකාන්තාවක් ඉලක්කකර මිටියාගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්

කාන්තාවක් ඉලක්කකර මිටියාගොඩ ප්‍රදේශයේ දී වෙඩි තැබීමක්

මීටියාගොඩ,  කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අවසන්හල් හිමිකාරිනියක් මේ වනවිට රෝහල්ගත කර තිබේ.