30 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනොවැම්බර් 24න් පසු මුදල් නැතුව බස් එකේ යන්න පුළුවන්

නොවැම්බර් 24න් පසු මුදල් නැතුව බස් එකේ යන්න පුළුවන්

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, එළඹෙන නොවැම්බර් 24 වැනිදා සිට බස් ගාස්තු ගෙවීම සඳහා ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිත කළ හැකි බවයි.

මෙම නව ක්‍රමවේදය හඳුන්වා දීමත් සමඟ, බස් මගීන්ට මුදල් රහිතව ගනුදෙනු කිරීමේ පහසුව හිමිවනු ඇතැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.