27.8 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoරුසියානු සුරූපිනිය ක#ඳුළුසලයි උණවටුන වැල්ලේ චණ්ඩියා පොලීසිය ඉදිරියේ ද#ණගසයි සිදුවූ දේ CCTV...

රුසියානු සුරූපිනිය ක#ඳුළුසලයි උණවටුන වැල්ලේ චණ්ඩියා පොලීසිය ඉදිරියේ ද#ණගසයි සිදුවූ දේ CCTV කැමරාවේ

#madyawediya #srilanka
රුසියානු ජාතික කාන්තාවක සතු රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් Apple වර්ගයේ ජංගම දුරකථනයක් සොරා ගැනීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවෙකු උණවටුන සංචාරක පොලිස් කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන යළි එම Apple වර්ගයේ ජංගම දුරකථනය රුසියානු ජාතික කාන්තාව වෙත ලබාදී තිබෙනවා…

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News