28 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoපට්ට කට්ටක් අපිට කන්න වෙලා තියෙන්නේ කොරෝනා කාලෙවත් මෙහෙම වුණේ නෑ

පට්ට කට්ටක් අපිට කන්න වෙලා තියෙන්නේ කොරෝනා කාලෙවත් මෙහෙම වුණේ නෑ

#madyawediya #srilanka #Fuel #JVP #Malimawa #anurakumaradisanayaka
අපිටනම් පොහොසත් රටක් නෑ.. කණගාටුයි රටට වෙච්ච දේට.
මේ සුන්දර ලංකාවේ අපි මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ.
ලීටර් පහක් ගහගෙන, ඊළඟ සතිය වෙනකල් ඉදලා පයින් තමයි එන්න වෙන්නේ
දැන් සතුටුයි නේද..?
දුප්පත් මනුස්සයා ගැන තේරුම් අරගත්තොත් ජනාධිපතිතුමාට යන්න පුළුවන් වෙයි.
නැත්නම් යන්න බැහැ ඉස්සරහට..

-ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි කාන්තාවක්-

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News