31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoමගේ යාළුවෝ කොහොමද මාව පොලිසියෙන් ඇල්ලුවා ඔයාලා වීඩියෝ එක ෂෙයා කරපු නිසා

මගේ යාළුවෝ කොහොමද මාව පොලිසියෙන් ඇල්ලුවා ඔයාලා වීඩියෝ එක ෂෙයා කරපු නිසා

#madyawediya #srilanka #chamararanawaka #song #police #panadura
හෙල්මට් නැතිව ත්‍රිබල් දාලා
බයික් පැද්ද චාමර රණවක අත්අඩංගුවට

අධික ලෙස මගීන් පටවාගෙන යාම, අනාරක්ෂිත ධාවනය

බුකියේ හුවමාරු වුණු වීඩියෝව නිසා වැඩ වරදී

පානදුරා මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම වරද සම්බන්ධයෙන් ගායන ශිල්පී චාමර රණවක මහතාට රුපියල් 20000 ක දඩයක් නියම කරන ලදී.

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News