― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeVideoඅයියලා දෙන්නෙක් අපි පිටිපස්සෙන් ආවා.. එක පාරම එපා කියද්දි මෙහෙම කළේ..

අයියලා දෙන්නෙක් අපි පිටිපස්සෙන් ආවා.. එක පාරම එපා කියද්දි මෙහෙම කළේ..

#Beruwala #police #accident
බේරුවල ප්‍රදේශයේතොරන් නැරඹීමට පයාගල සිංහගම ප්‍රදේශයේ සිට පැමිණි පවුලේ දහ දෙනෙකුගෙන් සමන්විතපිරිසක් ඊයේ22 රාත්‍රිය ඔවුන්ගේ බස් රථයෙන් පැමිණ තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගත් තවත්පිරිසකට ඉඩ ලබා නොදිමක් මත ඇතිවූගැටුමක් මුල්කර දෙපිරිස අතර ආරවුලක් ඇතිවී තිබෙනවා.
එම බස් රථයට අලාභානිකර සිද්ධියක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News