30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoරටම චෝදනා කළ පුංචි අම්මාගේ පලහිලව්ව පළමු වරට අනුර කුමාර හෙළි කරයි...

රටම චෝදනා කළ පුංචි අම්මාගේ පලහිලව්ව පළමු වරට අනුර කුමාර හෙළි කරයි – Exclusive

#anurakumaradissanayake #life #npp #අනුරකුමාර #මාලිමාව #වසන්තසමරසිංහ #hadunneththi
අපේ අප්පච්චිට, ලොකු අම්මට ලොකු පරම්පරාවක් නෑ

ඇය විවාහ වෙලා හිටියේ කොණ්ඩ කපන කෙනෙක් එක්ක
පුංචි අම්මගේ තාමත් අතේ තියෙන කතුරු පාරවල්

එයත් එක්ක අනියම් සබඳතාවක් ගොඩනගාත්තා..
මට හීනයක් වගේ ඒක මතකයි
ගමේ අය කිව්වා සුමනා පැනලා ගියා කියලා

එක පුතෙක් අපේ අම්මා හදාගත්තා..

අපේ පුංචි අම්මා බෝධි පූජා තිබ්බා, සාස්තර ඇහුවා, පේන ඇහුවා

විටක කියනවා අඳුරු කරන ලද කුටියක ඉන්නවා කියලා

තව විටක කියනවා සුදුවතින් ඉන්නවා කියලා

මුහුදෙන් එතෙර වෙලා කියලා කියනවා

අවුරුදු 10 ක් යනතෙක් මම අද මේ කියන තෙක් ඔහු මියගියා කියලා මම කියලා නැහැ.

අවුරුදු 10 ක ඉදන් එයි කියලා ඔවුන් ජීවිතේ ගත කළා.

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News