23.9 C
Colombo
Saturday, January 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoඉන්දීය තරුණියක් හඬාවැ#ටෙමින් කොළඹ සිට ලෝකෙටම කෑ ගසා කී ලංකාවේ ආගන්තුක සත්කාරය

ඉන්දීය තරුණියක් හඬාවැ#ටෙමින් කොළඹ සිට ලෝකෙටම කෑ ගසා කී ලංකාවේ ආගන්තුක සත්කාරය

#madyawediya #srilanka

මෙරටට පැමිණ සිටින ඉන්දීය ජාතික තරුණියක් තමන්ට ඇතිවූ අපහසුතාවය හේතුවෙන් උදෑසන ආහාර වෙලා ලබාගැනීමට පහළට යාමට නොහැකි වූ බවත් කොළඹ තමන් නතරවී සිටි හෝටලයේ කාර්යමණ්ඩලය විසින් එය තම කාමරය වෙතටම රැගෙන ඒම පිළිබඳවත් සංවේදී වෙමින් හඬාවැටෙමින් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබූ වීඩියෝවක උපුටාගැනීමක්…

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News