30 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoසෑම සතියේ දිනකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

සෑම සතියේ දිනකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.

#madyawediya #srilanka
සෑම සතියේ දිනකම බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ.
ඒ අනුව පාසල් සහ විශ්ව විද්‍යාල ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා
සෞඛ්‍ය, වරාය, ජලය සහ රේගුව වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා එය අදාළ නොවේ.
රජයේ සියලු උත්සව නැවත දැනුම් දෙන තුරු අත්හිටුවයි.
නිවාඩු තීරණය පෞද්ගලික අංශයටත් ලබා දෙන ලෙස ඉල්ලීමක්.
– ප්‍රභාත් චන්ද්‍රකීර්ති – අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News