32.8 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoබීලා ආපු පොලිසියට ගමක්ම එකතු වෙලා සලකයි.. අඩෝ.. සර්.. මේ ගමට බීලා...

බීලා ආපු පොලිසියට ගමක්ම එකතු වෙලා සලකයි.. අඩෝ.. සර්.. මේ ගමට බීලා බහින්න එපා හරිද..?

#madyawediya #srilanka #police #bakkiella #case
සර්.. හොඳටම බීලා නේද ඉන්නේ..? පොලිසිය වහන්න වෙනවා ඕයි

බීලා එන්න එපා හරිද අපිත් ඉන්නවා ඕන දේකට
හූ… හූ.. පොලිසියේ මුන් බීලා ඇවිත්…

අඩෝ.. සර්.. මේ ගමට බීලා බහින්න එපා හරිද..?
සර්.. හොඳටම බීලා නේද ඉන්නේ..?

රජගලතැන්න ගමට බීලා ආපු බක්කිඇල්ල පොලිසියට ගම්මුන්ගෙන් ගුටි පූජාවක්

ගමක්ම එකතු වෙලා පොලිසියට සළකයි

පොලිසියෙන් බීලා ඇවිත් ගම්මුන්ට කුණුහරුප.., ගම්මුන්ගෙන් පොලීසියට ගුටි පූජාවක්
අම්පාර, රජගලතැන්න ගම කැලබු බක්කි ඇල්ල පොලිස් ස්‍තානයේ පොලිස් මහත්‍තුරු
(2026/04/14 වන දින 1700 පැයට ආසන්න වෙලාවකදී. පැමිණි පොලිස් නිළදාරින් සියලු දෙනා බිමතින් පැමිණ ඇත.)

උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News