27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeVideoහැංගිලා හිටියා ඇති ආදරණීය කෙල්ලනේ අපි එළියට බහිමු කැම්බල් එකට

හැංගිලා හිටියා ඇති ආදරණීය කෙල්ලනේ අපි එළියට බහිමු කැම්බල් එකට

#madyawediya #srilanka #hariniamarasooriya #dumindadissanayake #MAYDAY
මෙදා පාර මැයි රැළිය ඇඩෙන්න
අපි කරනවා

මේ පච ආණ්ඩුව දූෂිත බව ඔප්පු කරනවා

මේ අවුරුදු එක හමාරේ කරපුවා හොඳට පෙන්නුවා

මේ සිස්ටම් එකම හොල්ලනවා කිව්වා අගමැතිතුමිය
එතුමියගේ හෙල්ලිල්ල කොහොමද කියලා අපි දන්නවා

හැංගිලා හිටියා ඇති ආදරණීය කෙල්ලනේ අපි එළියට බහිමු කැම්බල් එකට
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න

Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.

For copyright matters please contact : [email protected]

Madyawediya Website : https://madyawediya.lk/
Facebook : https://www.facebook.com/madyawediya

Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News