27 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalගෝඨාභය කළ විනාශයක්! - බිමල්

ගෝඨාභය කළ විනාශයක්! – බිමල්

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය සතියේ රට තුළ ළඟදීම ආහාර හිඟයක් ඇති විය හැකි බවට අනතුරු ඇඟවූ අතර එම අර්බුදය ‘ගෝඨාභය කළ ව්‍යසනයක්’ මිස අන් කිසිවක් නොවන බව කීවේය.

පැලවත්තේ පිහිටි සිය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ කොවිඩ් 19 වසංගතයේ ප්‍රතිවිපාකවලට දැනට පවතින සියලු ගැටලු ආරෝපණය කළ නොහැකි බවයි