28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සැමරීම

සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සැමරීම

මීට දාහත් වසරකට පෙර සුනාමි ව්‍යසනයෙන් මියගිය පිරිස සැමරීමක් ඊයේ (26) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මහත්මිය පහන් දල්වා මියගිය පිරිස සිහිපත් කළ අයුරු.