27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසුසිල්ව ඉවත් කළ බව අපි දන්නෙත් SMS එකකින්

සුසිල්ව ඉවත් කළ බව අපි දන්නෙත් SMS එකකින්

සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට බලපෑ හේතු පිළිබද මීලග කැබිනට් මණ්ඩල රැස්වීමේදි හෝ ආණ්ඩු පක්ෂ රැස්වීමේදි දැන ගත හැකි බව අමාත්‍ය ගාමීණි ලොකුගේ මහතා පවසනවා.