30.6 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමහව සමූපකාර ඡන්දෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ඨ ජයක්

මහව සමූපකාර ඡන්දෙන් ජාතික ජන බලවේගයට විශිෂ්ඨ ජයක්

මහව විවිධ සේවා සමුපකාර සංගම් මහා සභාව වෙනුවෙන් සභිකයන් තෝරා ගැනීම සඳහා  පැවති ඡන්ද විමසීමේ දී සමස්ත ආසන සංඛ්‍යාවෙන් 62% ක ප්‍රතිශතයක් දිනා ගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

විවිධ සේවා සමුපකාර සංගමයට අයත් ප්‍රාදේශිකයන් 30 ක දී පැවති මෙම ඡන්ද විමසීම පැවැත්වූ අතර ජාතික ජන බලවේගයට ආසන 62ක් , පොදුජන පෙරමුණට ආසන 16,සමගි ජන බලවේගය ට ආසන්න 14ක් හා ස්වාධීන කණ්ඩායමට ආසන 9ක් වශයෙන් බෙදී ගොස් තිබේ.