29.5 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේක රාජපක්ෂලාගේ පාඩුව පියවගන්න ගෙවන බැඳුම්කරයක්

මේක රාජපක්ෂලාගේ පාඩුව පියවගන්න ගෙවන බැඳුම්කරයක්

රටේ ඩොලර් සංචිත හිඳී ගිය මෙවැනි අතිශය තීරණාත්මක අර්බුදයක් සහිත අවස්ථාවකදී ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරය සඳහා ඩොලර් ගෙවීමට ඉක්මන් නොවී ඒ සඳහා කල් ඉල්ලාගන්නා ලෙස ආර්ථික විද්‍යාඥයන් මෙපමණ පවසද්දී රට බංකොලොත් කර මේ ගෙවන්නට යන බැඳුම්කරවලට ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලා, කබ්‍රාල්ලා ඇතුළු හිතවතුන් බව රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.