22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherඅද රාත්‍රී කාලයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලටත් අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක වලටත් අද රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි අත්විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ, සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලීක තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකි අතර, අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා.