28.9 C
Colombo
Wednesday, May 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalඉදිරියේදී සංධානගතව තරඟ කරනවා

ඉදිරියේදී සංධානගතව තරඟ කරනවා

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ඉදිරි මැතිවරණවල දී සන්ධානගතව තරග කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විටත් සැලසුම් කර ඇති බවයි.

ඔහු පෙන්වාදෙන්නේ, ඒ සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල ශක්තිමත් කරමින් සිටින බව ය.