26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදකුණු කොරියාවේ සමාජ දුරස්ථභාවය ගැන දැනුම් දීමක්

දකුණු කොරියාවේ සමාජ දුරස්ථභාවය ගැන දැනුම් දීමක්

දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වැඩි වීමත් සමඟ සමාජ දුරස්ථභාවය තබාගත යුතු බවට එරට රජය නිවේදනය කර ඇත.
 
සති දෙකක කාලයක් සදහා එය බලපැවැත්වෙනු ලැබේ. 
 
ගිම්හාන නිවාඩු කාලය ඇරඹිමත් සමඟ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.