― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඔලිම්පික් උලෙළ ආශ්‍රිතව ඊයේ ආසාදිතයින් 29ක්

ඔලිම්පික් උලෙළ ආශ්‍රිතව ඊයේ ආසාදිතයින් 29ක්

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආශ්‍රිතව ඊයේ දිනයේ දී කොවිඩ් ආසාදිතයින් 29දෙනෙකු හදුනාගෙන ඇත. ජුලි 01වනදා සිට මේ දක්වා ඔලිම්පික් ගම්මානය ආශ්‍රිතව හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 382කි.
 
සංවිධායක කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක මසා ටකායා පවසනුයේ ක්‍රීඩා උත්සවය අවසන්වන තෙක් සෞඛ්‍ය පහසුකම් නිසි ආකාරව සපයන බවය. 
 
ඔලිම්පික් සත්කාරක නගරයවන ටෝකියෝ නුවරින් ආසාදිතයින් විශාල ප්‍රමාණයක් වාර්තා වීමත් සමග ටෝකියෝ නුවර ඇතුළු ප්‍රදේශ කිහිපයක් වසා දැමීමට එරට රජය තීරණය කර ඇත.