28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsසිඩ්නි නගරයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර කූඩාරම්

සිඩ්නි නගරයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර කූඩාරම්

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ රෝහල්වල හදිසි ප්‍රතිකාර කූඩාරම් ඉදිකිරීමට පියවර ගෙන තිබේ. ඒ එරට දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාම හේතුවෙනි.
 
සිඩ්නි අගනුවරින් කොරෝනා ආසාදිතයින් 1029දෙනෙකු ඊයේ අලුතින් වාර්තා වී ඇත. 
 
ප්‍රධාන රෝහල් පරිශ්‍ර දෙකක මෙම එළිමහන් කූඩාරම් ඉදිකෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව වෙස්ට්මීඩ් සහ බ්පැක්ටවුන් යන රෝහල්වල ධාරිතාව වැය කෙරෙනු ඇත.