30 C
Colombo
Saturday, May 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

මාලිමා ආණ්ඩුව අවුරු 25-30ක් රට කරනවා

ජාතික ජන බලවේගය සියයට තුනක ප්‍රතිශතයක සිට ආණ්ඩු බලය ලබාගන්නා තැන දක්වා පැමිණියේ මනා සැලසුමක ප්‍රතිඵලයක් ලෙස බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් හේමත්ත මහතා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් අදහස් දැක්වූ හේමත්ත මහතා, වසර පහක් නොව වසර 25ක් 30ක් ගතවනතුරු ජාතික ජනබලවේග ආණ්ඩුව රටේ පාලනය ගෙන යනු ඇති බවද පෙන්වා දුන්නේය.