මයන්ත දිසානායක
කොරෝනා වසංගතය දිගින් දිගටම වැඩි වන බවත් ලැබී ඇති දත්ත අනුව සියයට 15කින් මේ වන විට වැඩි වී ඇති බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා පවසයි. මේ වසංගතය පාලනය කර ගන්න නම් දැඩි නීති රීති පාර්ලිමේන්තුව හරහා රටට ගෙනා යුතු බව මුල සිටම ආණ්ඩුවට දැනුම් දුන් බව කියා සිටි ඒ මහතා අවශ්‍ය පරිදි රට වහන ලෙසත් එන්නත්කරණය නිසියාකාරව කරන්නත් විපක්ෂය ලෙස ආණ්ඩුවට දැනුම් දුන් බවත් කියා සිටියේය.
සුභාෂිණී සේනානායක