28.4 C
Colombo
Thursday, May 21, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැලේසියාවේ දී අත්අඩංගුවට ගත් 26 දෙනෙකුගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසියට

මැලේසියාවේ දී අත්අඩංගුවට ගත් 26 දෙනෙකුගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා පොලිසියට

මැලේසියාවේ දී අත්අඩංගුවට ගත් බව ප්‍රකාශ වූ සංවිධානාත්මක අපරාධකරුවෙකු බව කියන මන්දිනු පද්මසිරි යන අය ඇතුළු සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද (14) පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළකෙරුවා.

තවත් සැකකරුවන් 26 දෙනෙකු මැලේසියාව මගින් අත්අඩංගුවට ගෙන ඇති බව දන්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.