27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඉන්දියාවේ ප්‍රධාන ආගමික උත්සව නවතයි

ඉන්දියාවේ ප්‍රධාන ආගමික උත්සව නවතයි

මේ සතියේ දී ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සියළු ප්‍රධාන ආගමික උත්සව සීමා කිරීමට පියවර ගෙන ඇත. ඒ ප්‍රාන්ත කිහිපයකින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙනි.
 
එළඹෙන ආගමික උත්සව කාලසීමාවේ දී ජනතාව ඒකරාශිවීම් පාලනය කිරීමට ඉන්දියානු ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක්ම මෙවැනි සීමා හදුන්වා දී ඇත. 
 
ඉන්දියාව කුම්භමේලා උත්සවය සැමරී එරට කොරෝනා රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතු විය.