අජිත් නිවාඩ් කබ්රාල්
ඉරාන් වික්‍රමරත්න මුදල් රාජ්‍ය ඇමැතිවරයා ලෙසද අනුර දිසානායක යහපාලන රජයේ ප්‍රබලයකු ලෙසද කටයුතු කළ වසර 5ක කාලයේ දී තමා පිළිබඳ ඕනෑම චෝදනාවක් ගෙනවිත් නීතිමය පියවර ගත හැකිව තිබූ බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසීය. ඒ සඳහා ඔවුන් උත්සාහ ගත්තද පිළිගත හැකි චෝදනාවක් එදා ඔප්පු කර ගැනීමට නොහැකි වූ බව පැවසූ කබ්රාල් මහතා, අද මේ අය දිගින් දිගටම මඩ හා ඇනුම්පද එල්ල කරන බව ද කීවේය.
ක්‍රිසන්ති විතාරණ