27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමේ වසරේ ලොව ආරක්ෂිතම නගරය නම් කෙරේ

මේ වසරේ ලොව ආරක්ෂිතම නගරය නම් කෙරේ

2021 වසරේ ලොව ආරක්ෂිතම නගරය ලෙස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය නම් කර ඇත.
 
ආරක්ෂිත නගර දර්ශකය මගින් ජාත්‍යන්තර නගර 60 ක් වර්ගීකරණය ලක්කිරීම තුළින් ලෝකයේ ආරක්ෂිතම නගරය ලෙස ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නගරය තෝරා පත්කර ගෙන තිබෙනවා
 
ඒ පෞද්ගලික ආරක්ෂාව,  සෞඛ්‍යාරක්ෂාව, පාරිසරික ආරක්ෂාව,  යටිතල පහසුකම් සහ ඩිජිටල් ආරක්ෂාව යන සාධක පදනම් කර ගනිමිනි
 
දර්ශකයට අනුව එම ලැයිස්තුවේ පළමු ස්ථානය අවස්ථා කිහිපයකදී ආසියානු කලාපයේ රටක් වන සිංගප්පුරුවට මෙන්ම ජපානයේ ටෝකියෝ සහ ඕසකා නගරවලට ද  හිමිවී ඇත