31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමෙල්බන් නගරයේ ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

මෙල්බන් නගරයේ ආසාදිතයින්ගේ වාර්තාගත ඉහළ යාමක්

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයෙන් හදුනාගැනෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි සදහන් වේ.
 
මාස දෙකකට ආසන්න කාලයක් එම නගරය අගුළු දමා තිබියදීත් දෛනිකව වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව තවමත් ඉහළ අගයක පවතින බව බලධාරීන් පවසයි.
 
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයෙන් ඊයේ(30) නව ආසාදිතයින් 1,438දෙනෙකු හඳුනාගෙන ඇත. 
 
සෞඛ්‍ය අංශ සදහන් කරනුයේ සිඩ්නි සහ කැන්බරා නගරවල ද මේවන විටත් අගුලු දැමීමේ සීමා ක්‍රියාත්මක වුවද එම නගරවල කොරෝනා වසංගතය පාලනයට එරට බලධාරීන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවය.