28.4 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොරෝනා ආසාදිතයින්ට ගඳ සුවද නැතිවීමට අදාළව ප්‍රතිකාරයක්

කොරෝනා ආසාදිතයින්ට ගඳ සුවද නැතිවීමට අදාළව ප්‍රතිකාරයක්

කොරෝනා ආසදනය වූ පුද්ගලයන්ට ගඳ සුවද දැනීම නැතිවී යාම හෝ එම සන්නිවේදනය තුළ ඇතිවන වෙනස්කම් පිළිබඳව බ්‍රිතාන්‍ය පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර ඇත. 
 
එහිදී ගඳ සුවද නැතිවීමට අදාළව ප්‍රතිකාරයක් සොයාගැනීමට අදාළ පර්යේෂන කණ්ඩායම සමත්ව තිබේ. මේ සදහා විටමින් ‘ඒ’ සංයුතිය ලබාදීම ප්‍රතිකර්මයක් ලෙස සිදු කළ හැකි බව සදහන්වේ.
 
පුද්ගලයින්ගේ දැනීම් යළි වර්ධනය කරගැනීමට මෙමගින් හැකියාව ලැබෙන බවද ඔවුන් පෙන්වා දෙයි. බ්‍රිතාන්‍යයේ නැගෙනහිර ඇන්ග්ලියා විශ්වවිද්‍යාලය විසින් මේ සම්බන්ධයෙන් සති 12ක කාලයක් අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.