30 C
Colombo
Saturday, October 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන සදුදා ඉන්දියාවේ පාසල් විවෘත කරයි

ලබන සදුදා ඉන්දියාවේ පාසල් විවෘත කරයි

ඔක්තෝබර් 04වනදා සිට ප්‍රාන්ත රජයේ මාර්ගෝපදේශයන්ට අනුකූලව මුම්බායි හි පාසල් නැවත විවෘත කිරීමට තීරණය කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 
 
කොවිඩ් මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් 8 සිට 12 දක්වා ශ්‍රේණිවල සිසුන්ට මෙලෙස පාසල් නැවත විවෘත කෙරේ.
 
2020 මාර්තු මාසයෙන් පසු මුම්බායි හි පාසල් විවෘත කෙරෙන පළමු අවස්ථාව මෙයයි. පසුගිය වසරේදී උසස් ශ්‍රේණි සඳහා පාසල් නැවත විවෘත කිරීමට රජය අවසර දුන් විට, කොවිඩ් අසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පැවැතීම හේතුවෙන් පාසල් විවෘත නොකිරීමට තීරණය කළේය.
 
එසේම දීපවාලි උත්සවයෙන් පසු ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක පාසල් යළි විවෘත කිරීමට ද සැලසුම් සකස් කර ඇත.