27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඕස්ට්‍රේලියානු දේශ සීමාව සංචාරකයන්ට විවෘත වෙයි

ඕස්ට්‍රේලියානු දේශ සීමාව සංචාරකයන්ට විවෘත වෙයි

ඕස්ට්‍රේලියාව නොවැම්බර් මාසයේ සිට සංචාරකයින් වෙනුවෙන් සිය ජාත්‍යන්තර දේශසීමාව නැවත විවෘත රට යළි විවෘත කිරීමට තීරණය කර ඇත. 
 
මාස 18 කට පසුව මෙලෙස රට සංචාරකයින්ට විවෘත කරනු ඇත. 
 
2020 මාර්තු මාසයේ සිට ඕස්ට්‍රේලියාව දැඩි දේශසීමා නීති කිහිපයක් තිබුනි. විශේෂයෙන් තමන්ගේම ජනතාවට රට හැර යාම පවා තහනම් කර තිබුනි.
 
කෙසේවෙතත් මෙලෙස එරටට පැමිණීමට අවසර ලබාදී ඇත්තේ එන්නත් මාත්‍රා දෙකම සම්පූර්ණ කළ සංචාරකයින්ට පමණි.
 
ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසන්නේ එන්නත්කරණය සියයට 80 සම්පූර්ණ කළ ප්‍රාන්තවලට පූර්ණ සංචාරක නිදහසක් හිමිවන බවයි.