28.9 C
Colombo
Saturday, July 5, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපෝලන්තයේ වෛරස් ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක්

පෝලන්තයේ වෛරස් ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක්

පෝලන්තයේ කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සියයට 70කින් ඉහළ ගොස් ඇත. ඒ අනුව එරට වෛරස් ව්‍යාප්තියේ සීග්‍ර ඉහළ යාමක් දක්නට ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
එරටින් ආසාදිතයින් දෙදහසකට අධික සංඛ්‍යාවක් පසුගියදා හඳුනා ගැණුනි. සිව් වැනි කොරෝනා රැල්ල ව්‍යාප්ත වීමත් සමඟ මේ තත්ත්වය ඇති වී තිබේ. 
 
පෝලන්තයේ තෙවැනි කොරෝනා රැල්ල හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය දැඩි බලපෑමකට ලක්විය.