28.4 C
Colombo
Tuesday, July 1, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි

ජාතික සම්පත් විකිණීමට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි

රටේ ජාතික සම්පත් විදේශීකරණය කිරීමට විරුද්ධව මහජනතාව පෙළ ගැස්විය යුතු බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (7) පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පහන් විජේසේකර