26.1 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපාකිස්තානයේ න්‍යෂ්ටික විද්‍යාඥ කදීර් ඛාන් මිය යයි

පාකිස්තානයේ න්‍යෂ්ටික විද්‍යාඥ කදීර් ඛාන් මිය යයි

පාකිස්තානු පරමාණුක විද්‍යාඥ අබ්දුල් කදීර් ඛාන් ජීවිතක්ෂයට පත් විය. 85 හැවිරිදි මේ විද්‍යාඥයා එරට ජාතික වීරයකු වන අතර, පාකිස්තානයේ න්‍යෂ්ටික බලයේ පියා ලෙස හඳුන්වනු ලැබීය.

පෙණහලු ආබාධයක් හේතුවෙන් පසුගියදා ඉස්ලාමාබාද් නුවර රෝහලකට ඇතුළත් කර සිටි අබ්දුල් කදීර් ඛාන් ඊට පෙර කොවිඩ් ආසාදනය වීමෙන් සති කිහිපයක් ප්‍රතිකාර ගත් බව වාර්තා වේ. සුව වීමෙන් පසු ඔහුට නි‍ෙවසට යෑමට අවසර දී ඇති අතර, යළි අසාධ්‍ය වීම නිසා එම රෝහලටම ඇතුළත් කර තිබේ.