මාධ්‍යවේදියා - 12:01


English English සිංහල සිංහල

 

නිල් මහ සටනට වර්ෂාව හරස් වෙයි

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

කොළඹ රාජකීය විදුහල සහ ගලකිස්ස සාන්ත තෝමස් විදුහල අතර එස්එස්සී පිටියේදී ඊයේ ආරම්භ වීමට නියමිතව තිබූ 142 වැනි නිල් මහ සටන පාසල් මහා ක්‍රිකට් තරගයට වර්ෂාව හරස් වීම හේතුවෙන් පළමු දිනයේ තරගය අවලංගු කිරීමට සිදු වී තිබිණි. ඒ අනුව තරගයේ දෙවැනි දිනය වන අද තරගය ආරම්භ කෙරේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් අවස්ථා කිහිපයකදීම කල් දැමූ තුන් දින නිල් මහා සටන කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ ක්‍රීඩාලෝලීන්ගෙන් තොරව පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news