මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

තායිලන්තය අද සිට සංචාරකයන් සඳහා විවෘත වෙයි

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img
තායිලන්තය විදෙස් සංචාරකයින් සඳහා අද (01)  සිට යළි විවෘත කෙරුණි
 
මේ අනුව වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් සංචාරකයින්ට තායිලන්තයට ඇතුලුවීමට අවසර හිමි වෙයි.
 
සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමඟ අද දිනය තුළදී පමණක් සංචාරකයින් ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් බලාපොරොත්තු වන බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.
 
කොරෝනා  වයිරසයේ අඩු අවදානම් සහිත රටවල් හැටක සංචාරකයින්ටයි තායිලන්තයේ සංචාරය සඳහා අවසර හිමිව ඇත.
- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news