28.4 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා..

කිසිවෙකු නොසිතූ ලෙස අපි කොරෝනා පාලනය කලා..

විපක්ෂයේ බලාපොරොත්තු නොවූ මට්ටමේ සාර්ථකත්වයකින් මෙරට කොරෝනා වසංගතය පාලනය කිරීමට රජය සමත් වූ බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි.

මෙම සාර්ථකත්වය ලැබුනේ නිසි සැලසුමක් හා වැඩපිළිවෙළක් යටතේ කටයුතු කිරීමෙන් බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

අද වන විට රටේ ජනතාවගෙන් 75% කට වැඩි ප්‍රමාණයකට එන්නත් ලබා දී ඇති බවත් තුන්වන මාත්‍රාව ලබා දෙමින් ඇති බවත් ඔහු තවදුරටත් පැවසීය.