23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalකොළඹ 09ක ජල කප්පාදුවක්

කොළඹ 09ක ජල කප්පාදුවක්

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක් පනවනු ලැබේ.

සෙනසුරාදා (18) රාත්‍රී 11 සිට ඉරිදා (19) පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) පවසයි.

මෙම කාලය තුළ කොළඹ 09, 10,11,12,13, සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි