31.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි වංචනිකයින්ට බුරුලක් නෑ

අපි වංචනිකයින්ට බුරුලක් නෑ

රට තුළ ඇති අර්බුද හමුවේ අනාගතයේ දී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය වන රජයක් පැමිණියහොත් , වංචනිකයින්ට නිසි දඬුවම් ලැබෙන්නේ ද යන කාරණය විමසමින් තරුණයෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්තිට අභියෝග කල අතර එහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ අවස්තාවක එම දිස්ත්‍රික්කයෙහිම දේශපාලන කටයුතු සිදු කළ මුල්ගම්පොළ මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද නොමනා ක්‍රියාවක් හේතුවෙන් ඔහු යළි විදෙස්ගත වී සිට මෙරටට පැමිණෙන විට දී ම මන්ත්‍රී ධුරය අහෝසි කල බවත් , ඒ සඳහා වෙනත් මන්ත්‍රීවරයෙකු ලෙස මාවනැල්ල දිස්ත්‍රික්කයේ ලලිත් දිසානායක අදාළ ධුරය සඳහා පත් කළ බවතය.