25.6 C
Colombo
Thursday, April 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීන නැවට සල්ලි ගෙවීමේ වරදක් නෑ - ඇමති ජොන්ස්ටන්

චීන නැවට සල්ලි ගෙවීමේ වරදක් නෑ – ඇමති ජොන්ස්ටන්


මහජනතාවට කාර්යක්ෂම සේවාවක් ලබාදීමේ අරමුණින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නව කුරුණෑගල කාර්යාලය විවෘත කිරීමේ වැඩසටහනට එක වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා චින නව සම්බන්ධ මාධ්‍යවේදියෙකු අසු ප්‍රශ්නයකට පිළිතුරක් ලෙස කියා සිටියේ දෙරට අතර සම්බ්නධතාවය පවත්වාගෙන යාම සදහා කැබිනට් මණ්ඩලය විසින් මුදල් ගෙවිමට ගනු ලැබූ තිරණය ගැන තමන් වරදක් නොදකින බවයි.