මාධ්‍යවේදියා - 10:01


English English සිංහල සිංහල

 

එදා මංගලට හිනාවුණු අපිට අද වැරදුනා

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

ඉන්ධන මිල වැඩිකිරීම හරහා බලපෑමට ලක්වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා ඉදිරියේදී පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡාවට ලක්කරන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

එසේම ඉන්ධන මිල සූත්‍රයක අවශ්‍යතාව විෂයභාර අමාත්‍යවරයා සඳහන් කර ඇති බවද ඔහු පැවැසීය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ඉන්ධන මිල සූත්‍රය ඉදිරිපත් කිරීමේදී එය එවකට විපක්ෂය වූ තමන් ඇතුළු මන්ත්‍රීවරුන් අපහාසයට හා උපහාසයට ලක්කළ බවත් ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news