23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනතාශාගේ ලොකුම රහස එළියට

නතාශාගේ ලොකුම රහස එළියට

එයා දැන් මාත් එක්ක මුකුත් කරන් නෑ

සුළඟක් වී මං යනවා යන ගීතයෙන් රටම දැනගත් ජනප්‍රිය ගායන හා රංගන ශිල්පිනී නතාශා පෙරේරා පසුගිය දිනෙක ඇගේ අලුත්ම ගීතය එළිදැක්වූවා.

නතාශා පෙරේරා සමාජ මාධ්‍ය තුළත් ඇය ඉතාම සක්‍රීය චරිතයක්.

ඇගේ පෙනුම එකවර වෙනස්වීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ මෙන්ම ඇගේ රසිකයන් අතර වැඩි වශයෙන් කතාබහට ලක් වුණා.

නතාශා මේ ගැන පහුගිය දවසක මාධ්‍යයට ඇවිත් මේ විදිහට ඇගේ සුදුවීමේ රහස එළිකළා.

කවුරුත් මේක විශ්වාස කරන් නෑ කිව්වට.. මම ඉන්ජක්ෂන් ගහලා නෑ. නමුත් ගොඩක් අය එහෙම තමයි කියන්නෙ. මගේ පෙනුම මම ලබාගත්තේ ඉන්ජක්ෂන් ගහලා කියලනේ. මයිග්‍රේන්ඩ් තියෙනවා මට, අව්ව දැක්කත් ඇති. ඒක අවුල්. ඒ නිසා අව්වේ යන එක නවත්තලා සම ගැන හිතන්න ගත්තා. හැබැයි ඔක්කොම කළේ ස්වභාවික දේවල්. කහ, සුදු හඳුන්…. ඒ දෙක තමයි මම මූණට පාවිච්චි කළේ.

එවගේම ඇගේ විවාහය ගැන කිව්වේ මේ විදිහේ දෙයක්…

මගේ සැමියා බිස්නස් එකක් එහෙම කරගෙන ඉන්නවා. එයා දැන් මාත් එක්ක මුකුත් කරන් නෑ. මට මොකද එයාට ඕන් නැත්තම්.. හැමවෙලේම එකට ඉන්න ඕනිත් නෑනේ.