Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

මෙහෙම හොරෙක් මගේ ජීවිතේ දැක්කමයි

මෙහෙම හොරෙක් මගේ ජීවිතේ දැක්කමයි රද්දොළුවේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියෙක්ගේ ගෙදරටත් පනින සුපිරි හොරා කරන කෝලං ඔක්කොම තෙවැනි ඇසේ රෙකෝඩ් උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ්...
HomeNewsහදල මාසයක් නෑ- පාර ගැලවෙනවා

හදල මාසයක් නෑ- පාර ගැලවෙනවා

වැඩ නිමකර මසක් ගතවන්නටත් මත්තෙන් කැඩී ඉරිතැලී යන මාර්ගයක් ගැන දඹුලු හල්මිල්ලෑව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් පවසන ආකාරයට කිලෝමීටරය කුත් මීටර් 300ක් දුරට ගලේවෙල සිට තෙලදින්නන් වැව ප්‍රදේශයට යනතෙක් මෙම මාර්ගය නව මාර්ගයක් ලෙස. මෙම ප්‍රදේශයේ වැඩි වශයෙන්ද ජිවත් වන්නේ ගොවි ජනතාව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන යන විකල්ප මාර්ගයක්දවන මෙම මාර්ගය . මසක් ගතවන්නටත් මත්තෙන් මෙම මාර්ගය කැඩී යනු ආකාරය දැක ප්‍රදේශවාසීන් අදහස් පළ කළා.තවද මොවුන් පෙන්වා දෙන්නේ මාර්ගයේ දෙපස දමා ඇති solder හෙවත් මාර්ග දෙපස දමා ඇති පස් කිසිදු ප්‍රමිතියකින් තොරව අතුරා ඇති නිසා මාර්ගයේ පමණක් නොව මාර්ග දෙපස ද ගමන් ගැනීමට නොහැකි රථ වාහනයක් අයින් කිරීමට නොහැකි ආකාරයට ගිලා බහින බවයි. මේ ගැන බලධාරීන් ගේ අවධානය යොමු කරන ලෙස ප්‍රදේශවාසී ගොවි ජනතාව ඉල්ලා සිටිනවා.

දඹුල්ල – චමින්ද කුමාර නවරත්න