32.8 C
Colombo
Friday, March 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක්

පකිස්තානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ තනතුරට තවත් ශ්‍රී ලාංකිකයෙක්

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ඝාතනයට ලක් වූ ප්‍රියන්ත කුමාර දැරූ කර්මාන්ත ශාලාවේ තනතුර සදහා ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. 

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ගෙ නියෝජිතයෙක් සහ ආගමික නායකයෙක් සමග පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්, වයිස් අද්මිරාල් මොහාන් විජේවික්‍රම පැවති හමුවකදීයි ඒ බව අනාවරණ වී ඇත්තේ.