23.4 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනතාව සිතිය යුත්තේ රට ගැනයි බඩ ගැන නෙමේ

ජනතාව සිතිය යුත්තේ රට ගැනයි බඩ ගැන නෙමේ

බඩ ගැන හිතා පමණක් නොව රට ගැන හිතා රටේ ජනතාව කටයුතු කල යුතු බව වනජිවි සහ වන සංරක්ෂණ අමාත්‍ය සි.බි.රත්නායක මහතා පැවසිය.

සි.බි රත්නායක අමාත්‍යවරයා ඒ බැව් (24) දින පැවසුවේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඉඩම් ඔප්පු ලබාදිමේ වැඩසටහනකට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්මිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍ය සි.බි.රත්නායක මහතා කියා සිටියේ ඉන්ධන මිල වැඩි කරේ ලෝක වෙලදපොලේ ඉන්ධන මිල වැඩි කිරිම සහ නැව් ගාස්තු වැඩි විම නිසා බවය.

මෙහිදි අදහස් දැක් වු ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා කියා සිටියේ රසායනික පොහොර මේ වන විට මෙරටට ආනයනය කර ඇති බවයි.

ගොවින්ට සහනදායි මිලට රසායනික පොහොර ලබාදෙන බවද අමාත්‍යය එස්.එම්.චන්ද්‍රසේන මහතා පැවසිය.

– හැටන් රංජිත් රාජපක්ෂ