23.4 C
Colombo
Monday, December 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකාවට ආව ගමන් බැසිල් අගමැති වෙයිද ?

ලංකාවට ආව ගමන් බැසිල් අගමැති වෙයිද ?

ඉදිරි සතිය ඇතුළත බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට පැමිණි විගස අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට ඉඩ ඇතැයි ආණ්ඩුවේ නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මේ පිළිබදව විජයදාස රාජපක්ෂද යුටියුබ් වැඩසටහනකට එක්වෙමින් පැවසුවේ බැසිල් එආජපක්ෂ අගමැතිවරයා ලෙස පත්වීමේ ඉඩකඩක් තිබිය හැකි බවයි..

කෙසේ වෙතත් මේ පිළිබදව තවමත් නිශ්චිත තොරතුරක් වාර්තා වී නැහැ..