ගෑස් සිලින්ඩර හරස් අතට ගෙනියන්න එපා
ගෑස් සිලින්ඩර තිරස් අතට ප්‍රවාහනය නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දෙයි.
එහි බෝ නොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි මේ බව කියා සිටියේ.
තිරස් අතට ගෑස් ප්‍රවාහනය තුලින් එහි ගෑස් සිලින්ඩරයේ ආරක්ෂිත වෑල්වයට හානි විය හැකි බවද ඔහු සදහන් කළා.
මේ අතර මෙම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය සෙනිත ලියනගේ මහතා පැවසුවේ ගෑස් ආශ්‍රීත අනතුරකදී ජනතාව